පහළ කඩුගන්නාව ආශ්‍රිත​ව නායයෑමේ අනතුරු ඇගවීමේ සංඥා ස්ථාපිත කිරීමට තීරණයක්


නායයෑමේ අවදානමට ලක්ව ඇති පහළ කඩුගන්නාව ප්‍රදේශය ආශ්‍රිතව නායයෑමේ අනතුරු ඇගවීමේ සංඥා ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.

නායයෑමේ අවදානමට ලක්ව ඇති පහළ කඩුගන්නාව ප්‍රදේශය ආශ්‍රිත මාර්ගය සහ දුම්රිය මාර්ගයේ ද කිසිදු අස්ථායිතාවක් නොමැති බව තහවුරු වූ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තාක්ෂණික අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා සඳහන් කර සිටියි.



Recommended Articles