පහරදිමකින් පුද්ගලයෙකු මරුට By .. // 2021 සැප් 26 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහියංගණය දෙහිගොල්ල ප්‍රදේශයේදි පහරදිමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ රාත්‍රියේ දෙදෙනෙකු අතර පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඇතිවු ආරවුලකින් මෙම පහරදිම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කලේ. Facebook Twitter Google+ Recommended Articles