පස්සර ලුණුගල මාර්ගය අවහිර වෙයි


ධාරාණිපාත වර්ෂාව සමග  පස් කන්දක් කඩා වැටී අද 29 සවස පස්සර ලුණුගල මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව ලුණුගල පොලීසිය කියයි. 

මෙම මාර්ගයේ 20 වැනි කිලෝමීටර් කණුව අසල නාය යාම සිදු වී තිබේ. 

මාර්ගය ගමනාගමනයට විවෘත කරන තෙක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන් ට දැනුම් දෙයි. 



Recommended Articles