පස් කණ්ඩියක් කඩා වැටිමෙන් තරුණයෙකු ජිවිතක්ෂයට By .. // 2020 ඔක් 16 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කහවත්ත වැවිලි සමාගමට අයත් නීලගම වතුයායේ මැණික් පතල් කපමින් සිටියදි තරුණයින් දෙදෙනෙකු මතට පතලේ පස් කණ්ඩියක් කඩා වැටිමෙන් තරුණයෙකු අද මිය ගොස් තිබේ. මිය ගොස් ඇත්තේ සමන්ත සංජිව නැමැති 21 හැවිරිදි තරුණයෙකි. Facebook Twitter Google+ Recommended Articles