පවිත්‍රා, ඇයගේ සැමියා හා ඉන්දිකගෙන් පැය 5ක ප්‍රකාශයක්


පසුගිය 09 දා ගෝල්ෆේස් හා කොළඹ අරලිය ගහ මන්දිරය ආසන්නයේ ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇයගේ සැමියා වන කාංචන ජයරත්න මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ යන අයගෙන් අපරාධ පරීක්ෂණ පැය 5ක පමණ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. ඊයේ දිනයේදී ඔවුන්ගෙන්‌ මෙම ප්‍රකාශ සටහන් කර තිබේ. 



Recommended Articles