පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ දීර්ඝ කරයි By .. // 2021 දෙසැ 15 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මේ වනවිට ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අද දිනයෙන් අවසන් වන අතර එය තවත් දින 15කට දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පවසා සිටියි. ඒ අනුව දෙසැම්බර් 31 වන දින දක්වා එම සෞඛ්‍ය මාර්ගෝපදේශ බලාත්මක වෙයි. Facebook Twitter Google+ Recommended Articles