පවතින වැසි තත්ත්වය තවදුරටත්


පවතින වැසි තත්ත්වය තවදුරටත් ඉදිරි දින කිහිපය තුල බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

දිවයින හරහාා නිරිතදිග මෝසම ස්ථාපිත වී අතර බස්නාහිර,වයඹ, සබරගමුව හා මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලටද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.



Recommended Articles