පල්ලෙකැලේ පොලව සෙළවෙයි


මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ නැවතත් පොළොවේ සෙලවීමක් වාර්තා වී තිබේ. අද (02) පෙරවරු 07.06 ට පමණ මෙම සිදුවීම වාර්තා වී තිබේ.

මෙය භූ චලනයක් ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැති අතර ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ.

පසුගිය 29 වනදා රාත්‍රීයේද මහනුවර ප්‍ර දේශ කිහිපයක පොලොවේ සෙළවීමක් වාර්තා විය.



Recommended Articles