පල්ලෙකැලේ ආයුර්වේද රෝහලේ කොටසක් කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කරයි


පල්ලෙකැලේ පළාත් සභා ආයුර්වේද මධ්‍යස්ථානයේ කොටසක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් නවීකරණය කොට එහි රෝගීන් 100 දෙනකොට ප්‍රතිඵල කළ හැකි ආකාරයට පහසුකම් සැලසීමට පළාත් සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ .

තෙල්දෙණිය රෝහල මීට පෙර කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් යොදා ගැනුණු අතරමින් ඉදිරියට පල්ලෙකැලේ ආයුර්වේද රෝහලේ කොටසක්ද කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කිරීමට නියමිතය .

ෂේන් සෙනෙවිරත්න 



Recommended Articles