පල්ලන්සේන සන්සුන් කරයි


පල්ලන්සේන බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ. අද පෙරවරුවේ බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක් ඇතිවිය. පසුව තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර තිබේ. 



Recommended Articles