පරෙවි දූපත යළි විවෘත කරයි


වාරකන් සමය නිමාවිමෙන් පසු නිලාවේලි  පරෙවි දුපත් ජාතික වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයන් සදහා යලි විවෘත කිරිම ඊයේ (03දා) නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා අතින් නිල වශයෙන් සිදුවිය.

වන ජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම දූපත් වනෝද්‍යානය මුහුදේ රළු ස්වභාවය නිසා මාස කිහිපයක්  වසා දමා තිබු අතර වාරකන් සමය නිමාවිමෙන් පසුව ඊයේට (03) යෙදි තිබු ලෝක වන ජීවි දිනය සමරමින් දූපත මෙලෙස යලි විවෘත කෙරිණි.



Recommended Articles