පාර්ලිමේන්තුවේ සම්මත වූ පර්යේෂණ කොමිෂන් සභා සංශෝධන පනතට ඊයේ (01දා) පස්වරුවේදී කථානායක කරු ජයසූරිය මහතා ස්වකීය අත්සන යොදා ඇත. ඒ අනුව එම පනත බලාත්මක වෙනු ඇත. පසුගිය 22දා සම්මත වූ මෙම පනත හරහා පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා සාක්ෂි ලෙස භාවිත කිරීමට අවස්ථාව තිබේ. කථානායක මාධ්‍ය අංශය
පරීක්ෂණ කොමිෂන් සභා පනතට කථානායක අත්සන යොදයි
Recommended Articles

