පරිසර නීති උල්ලංඝණය වන ලෙස කටයුතු කරන පුද්ගලයින් සොයා මෙහෙයුම්


පරිසර නීති උල්ලංඝණය වන ලෙස කටයුතු කරන පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

බස්නාහිර පළාතේ පරිසර නීති උල්ලංඝණය වන ලෙස කටයුතු කරන පිරිස් වර්ධනය වෙමින් ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියි.



Recommended Articles