පර්ල් නැවෙන් මිලියන 720ක වන්දියක්


කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගම රුපියල් මිලියන 720ක අතුරු වන්දියක් ලබාදීමට එකඟ වී තිබේ.

මෙම වන්දිය පර්ල් නැව ගිනි ගැනීම නිසා ධීවර ප්‍රජාවට වූ බලපෑමට අදාළ අතුරු වන්දියක් ලෙස මෙම මුදල් ලැබීමට නියමිතය.



Recommended Articles