පර්ල් නැව නිරීක්ෂණයට ගලවා ගැනීමේ කණ්ඩායමක් යයි


ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්ව කොටසක් මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වර්තමාන තත්ත්වය තක්සේරු කිරීම සඳහා ගලවාගැනීමේ සමාගමේ නිලධාරීන් පිරිසක් එම නෞකාව සමීපයට ගොස් තිබේ. ඔවුන්ට ඒ සඳහා නැව ආසන්නයට යාමට අවශ්‍ය සහාය ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය දක්වා තිබේ.

 



Recommended Articles