පර්පෙචුවල් ට්‍රෙෂරීස් ප්‍රාථමික අලෙවි ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම දීර්ඝ කරයි


පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවි ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම තවත් මාස 06 කාල සීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.



Recommended Articles