පයාගල මුහුදු වෙරළට ආ අමුත්තා By .. // 2022 දෙසැ 06 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පයාගල ඇලගහවත්ත මුහුදු වෙරළට පැමිණි දැවැන්ත කිඹුලෙකු ධිවර ජනතාව විසින් අල්ලා ගැට ගසා තිබේ. කිඹුලා අල්ලා ගැටගසා ඇත්තේ වනජිවි නිලධාරීන් වෙත භාරදිම සඳහා වේ. මෙය දැක බලාගැනිම සඳහා විශාල ජනතාවක් ඵම ස්ථානයට පැමිණෙති. සරත් සිරිවර්ධන Facebook Twitter Google+ Recommended Articles