පන්නිපිටියේ දී රියදුරුට පහර දුන් කොස්තාපල් රිමාන්ඩ්


පන්නිපිටියේ දී ලොරි රථ රියදුරුට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහරගම පොලිසියේ කොස්තාපල්වරයා ලබන මස  5 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය  නියෝග කළේය 

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ  මහරගම පොලිසියේ රථවාහන අංශය අනුයුක්තව සේවය කළ කල මගන් ප්‍රවීන් 24 නමැත්තා  ය.

පන්නිපිටිය ප්‍රදේශයේ දී රථවාහන ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කල රියදුරුට සැකකාර කොස්තාපල්වරයා පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබිණි  

 බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ



Recommended Articles