පන්නලදි පුද්ගල ඝාතනයක්


පන්නල පොලිස් වසමේ මැල්ලවලාන ප්‍රදේශයේදි ඊයේ රාත්‍රියේ පුද්ගල ඝාතනයක් සිදුව තිබේ.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදි මෙම ඝාතනය සිදු කර ඇති බව අනාවරණය වෙයි.

ඝාතනය ලක්වු පුද්ගලයා වයස අවු 65ක් වන වැල්ලවලාන බෝපිටිය ප්‍රදේයේ පදිංචිකරුවෙක් බව වාර්තා වෙයි.



Recommended Articles