පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දින 14කට එහා යන්නේ නෑ


දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය උපරිමයෙන් දින 14කට එහා නොයන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර සිටියි.

රුපියල් 2000සේ දීමනාව ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මහනුවරදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේ​ය. 



Recommended Articles