පනත් තුනකට කථානායක අත්සන


පාර්ලිමේන්තුවේ  සම්මත වූ  පහත සඳහන් පනත් ත්‍රිත්වය සදහා ඊයේ (28දා) පස්වරුවේ කථානායක කරු ජයසූරිය මහතා සිය අත්සන යොදන ලදී.

ඒ අනුව   ශ්‍රී ලංකා සේවා පිරිස් කළමණාකරණය ආයතනය (සංශෝධන පනත),    ගුවන් ප්‍රවාහන පනත හා   ප්‍රාදේශීය සභා  (සංශෝධන පනත) මෙතැන් පටන් ක්‍රියාත්මක වෙනු ඇත.

 

 



Recommended Articles