පදිකයින් රිය අනතුරුවලට ලක්විමේ ප්‍රවණතාව ඉහළට


පදිකයින් රිය අනතුරුවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩිවෙමින් පවතින බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ රිය අනතුරු හේතුවෙන් ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බවයි.  

මෙම නිසා පදිකයින් සිදුවන රියඅනතුරු වලින් ප්‍රවේසම් විමට වගබලා ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

 



Recommended Articles