පදික වේදිකාවේ වාහන නතර කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිය By .. // 2020 ජුලි 16 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පදික වේදිකාවේ සහ වාහන නතර කිරිම් තහනම් කර ඇති ස්ථානවල වාහන නතර කරන පුද්ගලයන්ට එරෙහිව හෙට සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි. අද විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles