පතාල සමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට


සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන බන්ධනාගාර ගතව සිටින හංවැල්ලේ දිද්දෙණියේ පොඩි තිළිණ නැමැත්තාගේ මත්කුඩු ජාවාරමේ යෙදෙන පතාල සමාජිකයින් දෙදෙනෙක් වන නලියා සහ රොඩා නැමැත්තාගේ මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බවට නුගේගොඩ කොට්ඨාස දුෂණ මර්දන අංශය පවසයි.

අත්අඩංගුවට පත් වුවන් වයස අවු 32 සහ 35 අතර පසුවන්නන් බව පොලීසිය පවසයි.



Recommended Articles