ලංකාවේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරිම වෙනුවෙන් ජපානය තුළ භාවිත කරනු ලැබූ පත්ල පහත් බස් රථ 8ක් ප්‍රදානයක්
ලෙස ලබාදිමට ජපානය එක ඟ ව තිබේ. ඒම ප්‍රධානය ලබා ගැනිම වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.