පට්ටිපොල - බොරලන්ද කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කරන්න ජනපති උපදෙස්


පට්ටිපොල හා බොරලන්ද අතර ඉදිකිරීමට යෝජිත කේබල් කාර් ව්‍යාපෘතිය කඩිනමින ආරම්භ කරන ලෙස ජනපත් රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. නුවර එළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ජනපතිවරයා අද (22දා) මෙම උපදෙස් ලබාදුන්නේය. මෙම කේබල් කාර් ව්‍යාපෘතිය හරහා ලෝකාන්තය නැරඹීම වඩාත් පහසුකරවීමට නියමිතය. 



Recommended Articles