පකිස්ථානයේ සේවය කළ ලාංකිකයෙකු ඝාතනය කෙරේ By .. // 2021 දෙසැ 03 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පකිස්ථානයේ සියල්කොට්හීදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු පාකිස්තානුවන් පිරිසක් විසින් වධහිංසනයට ලක් කර ඝාතනය කර ඇති බව පකිස්ථාන මාධ්‍ය වාර්තා කර සිටියි. පකිස්ථානයේ සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේ දී මෙය සිදුව ඇත. Facebook Twitter Google+ Recommended Articles