පක්ෂ නායක රැස්වීමක් 20 දා By .. // 2023 අප්රේ 15 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් ලබන 20 දා පැවැත්විමට නියමිතව තිබේ. ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබේ මීළග පාර්ලිමේන්තු රැස්වීම ලබන 25 දා පැවැත්වීමට නියමිතව තිබේ. Facebook Twitter Google+ Recommended Articles