පක්ෂ නායක රැස්වීම විසඳුමකින් තොරව අවසන්


අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්  මහතාට එරෙහිව ඒකාබද්ධය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳව සාකච්ඡා සම්බන්ධයේන කැඳවූ පක්ෂ නායක රැස්වීම අද පෙරවරුවේදී පාර්ලිමේන්තුවේදී විසඳුමකින් තොරව අවසන්ව තිබේ. 

 



Recommended Articles