පක්ෂ නායක රැස්වීම 11.30ට By .. // 2018 නොවැ 16 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම පෙ.ව. 11.30ට ආරම්භ වීමට නියමිතය. මෙහිදී අද දිනයේදී සභාවේ කටයුතු සිදුකෙරන ආකාරය පිළිබඳව එකඟතාවයකට පැමිණීමට නියමිතය. පාර්ලිමේන්තුව අද දිනයෙදී පස්වරු 1.30ට රැස්වීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles