පක්ෂ නායක රැස්විමක් අද


පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්විමක් අද පැවැත්වෙනවා.

එය පස්වරු 3ට පාර්ලිමේන්තු සංකිර්ණයේදි කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිත අතර එහිදි පාර්ලිමේන්තු රැස්විම පවත්වන දින සම්බන්ධයෙන් තිරණය කෙරනු ඇත.

 



Recommended Articles