පක්ෂ - විපක්ෂ සියලු දෙනාට ජනපතිගෙන් ඉල්ලීමක්


ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් පවතින අභියෝග ජය ගැනීම සඳහා පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සහාය ඉල්ලා සිටින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය රට හමුවේ ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවැසීය.

රට ගොඩනැගීමට සියලු මන්ත්‍රීවරුන්ට ජාතික වගකීමක් ඇති බවත් ඒ සඳහා සියලු දෙනාට ආරක්ෂා කරන බවත් ජනපතිවරයා පැවැසීය.



Recommended Articles