නෞකාවේ ගින්න පාලනය කරයි By .. // 2020 සැප් 04 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්ව ඇති නෞකාවේ ගින්න පාලනය කළ බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සඳහන් කරයි. ඔවුන් සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරන්නේ ඉන්දීය නෞකා, ශ්‍රී ලකවේ නෞකා හා දෙරටේම ගුවන් යානා භාවිත කරමින් මෙසේ ගින්න පාලනය කළ බවයි. Facebook Twitter Google+ Recommended Articles