නෞකාවෙන් පිඩාවට පත් ධිවරයින්ට 5000 දිම 15වනදා සිට By .. // 2021 ජුනි 13 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් බලපෑම් එල්ල වූ වෙරළ ප්‍රදේශවල ධීවර කටයුතු අහිමි වූ ධීවර පවුල්වලට රුපියල් 5,000 සේ දීමනාව ජුනි 15 වනදා සිට ලබාදීමට නියමිතව තිබේ. ගම්පහ දිස්ත්‍රික්ක ලේකම්වරයා මේ බව සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles