නොරොච්චෝලේ යළි කැඩෙයි By .. // 2022 පෙබ 01 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නොරච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළිත් අක්‍රීය වී ඇති බව වාර්තා වෙයි. මේ අනුව ජාතික විදුලි බල පද්ධතියට එයින් එක්වන මෙගා වොට් 270ක ධාරිතාවක් අහිමි වී ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles