නොරොච්චෝලේ තෙවැනි බලාගාරයත් වැඩ By .. // 2022 ජන 31 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අක්‍රීයව පැවැති නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තෙවැනි ජනන යන්ත්‍රයද ක්‍රියාත්මක කිරිමට හැකිවී තිබේ. ඒ අනුව අද දිනයේ පටන් මෙගාවොට් 160ක ධාරිතාවක් එම ජනන යන්ත්‍රය මගින් ජාතික විදුලි සැපයුමට එක්වෙයි. Facebook Twitter Google+ Recommended Articles