නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් බිඳ වැටෙයි By .. // 2021 දෙසැ 11 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක සිදුවූ බිඳ වැටීමක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා ඇතිව තිබේ. ඒ අනුව විනාඩි 30-40ක කාලයක් මෙසේ විදුලි සැපයුම බිඳ වැටී තිබේ. Facebook Twitter Google+ Recommended Articles