නොරොච්චෝලේ එක් යන්ත්‍රයක් බිඳ වැටෙයි


නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ ඇතිවූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් එම ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කර ඇතැයි වාර්තා වෙයි.

බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් කර ඇති අතර එය ඉතා ඉක්මනින් විදුලි නිෂ්පාදනයට එක්කිරිමට නියමිතය.

කෙසේ වෙතත් මෙම බිඳ වැටීම ජල විදුලි නිෂ්පාදනය උපරිමයෙන් සිදුකරමින් කළමණාකරණ්‍ය කිරීමට විදුලි බල මණ්ඩලය සූදානමින් සිටියි.



Recommended Articles