නොරොච්චෝල පළමු ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට


නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ක්‍රියා විරහිත කර තිබූ ජනන යන්ත්‍රයක් ඊයේ රාත්‍රියේ සිට යළි පන ගන්වනු ලැබීය. ඒ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය වෙත අවශ්‍ය ගල් අගුරු තොග ලැබීමත් සමගිනි.

ගල් අඟුරු තොග කළමනාකරණයට සහ නඩත්තු කටයුතු සඳහා පළමු ජනන යන්ත්‍රය පසුගිය වසරේ දෙසැම්බර් 23 වැනිදා ක්‍රියාවිරහිත කෙරිණි.

 



Recommended Articles