නොරොච්චොල බලාගාරයට ගල් අඟුරු සැපයීිම අඩුම ලංසුව දුන් සමාගමට


නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය වෙනුවෙන් අවශ්‍ය ගල් අඟුරු මිලදී ගැනීිම වෙනුවෙන් වූ ටෙන්ඩරය ඒ සඳහා අවම ලංසුව ඉදිිපත් කළ සමාගමට ප්‍රධානය කළ බව විදුලිි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සැපයුම්කරු එම ගල් අඟුරු 6 මාසයක ණය පහසුකමක් යටතේ ලබාදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.



Recommended Articles