නොරොච්චොල තෙවැනි යන්ත්‍රය යළිත් සක්‍රීයයි


නොරොච්චොල ගල් අඟුරු බලාගාරයේ කාර්මික දෝෂයකට ලක්වූ තෙවැනි ජනන යන්ත්‍රය යළිත් ජාතික පද්ධතියට එක්කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මේ අනුව එම බලාගාරයෙන් පළමු හා තෙවැනි ජනන යන්ත්‍ර මේ වන විට ක්‍රියාත්මක කෙරෙයි. දෙවැනි ජනන යන්ත්‍ර යේ ක්‍රියාත්මක අලුත්වැඩියා කටයුතු මේ මස මැදදී නිම කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි. 

 



Recommended Articles