ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඇතැම් ප්‍ර දේශවලට මේ වන විට නොදන්වා විදුලිය විසන්ධි කරන බව වාර්තා වෙයි. මේ හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව තිබේ. මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් විදුලිය සඳහා ඇති ඉල්ලුමද ඉහළ ගොස් තිබේ.
නොදන්වා විදුලිය කපයි?
Recommended Articles

