නොකඩවා ත්‍රිපෝෂ ලබාදිමේ වැඩසටහන ලබන මාර්තු මස සිට


ගැබිණි මවුවරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නැංවිමේ අරමුණ ඇතිව නොකඩවා ත්‍රිපෝෂ ලබාදිමේ වැඩසටහන මාර්තු මාසයේ සිට ආරම්භ කිරිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.

අද පැවති අයවැය ප්‍රකාශයේදි මුදල් අමාත්‍යවරයා මේ බව පැවසීය.



Recommended Articles