නොකඩවා 14 වැනි වරටත් ලංකාවේ ජනප්‍රියම පුවත්පත ලංකාදීප


ලංකාවේ ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් නීල්සන් මහජන සම්මානය නොකඩවා 14 වැනි වරටත් දිනපතා ලංකාදීප පුවත්පත හිමිකර ගත්තේය.

‘ස්ලිම් නීල්සන් මහජන සම්මාන උළෙල‘ බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී අද (06) පැවැත්විණි. 



Recommended Articles