නේපාලයේ 903ක් හා ටිබෙටයේ 16ක් ජිවිතක්ෂයට, 4746ක් අතුරුදන්


නේපාලයේ සිදුවූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 903 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 4,200 කට අධික සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බව එරට බලධාරීන් පවසයි.

චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම ගංවතුරට බලපෑ ටිබෙට් කලාපයේ නිල මරණ සංඛ්‍යාව 16ක් වන අතර පුද්ගලයින් 546 දෙනෙකු අතුරුදහන් වී ඇත. දිවි ගලවා ගත් අය සොයා ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් දැඩි අරගලයක නිරතව සිටියි.



Recommended Articles