නේපාලයේ නායයාම් සහ ගංවතුර නිසා පුද්ගලයන් 47ක් මරුට


නේපාලයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ නාය යාම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවත් පුද්ගලයන් 09 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 



Recommended Articles