නේපාල ගුවන් යානයක් මගීන් 22ක් සමග අතුරුදන්


නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් පෞද්ගලික ගුවන් යානයක් පුද්ගලයන් 22 දෙනෙකු සමග අතුරුදන්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙම කුඩා කුඩා ගුවන් යානය ඉරිදා දිනයේදී පොක්හාර සිට ජොම්සෝම් දක්වා ගමන්ව කරමින් තිබියදී මෙසේ අතුරුදන්ව තිබේ.

එම ගුවන් යානය කැනඩාවේ නිෂ්පාදිත Twin Otter ගුවන් යානාවක් වන අතර එය Tara Air සමාගමට අයිති එකක් වෙයි.



Recommended Articles