නේපාල ගංවතුරෙන් 164ක් මරුට, 800ක් අතුරුදන්


නේපාලයට බලපා ක්ෂණික ගංවතුර තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාවක් 164ක් දක්වා ඉහළ ගොස් තිබේ. අතුරුදන්ව ඇති සංඛ්‍යව 800ක් වෙයි. මෙම සංඛ්‍යා තවදුරටත් ඉහළ යා හැකි බව නේපාල බලධාරින් පවසයි.



Recommended Articles