නෙලුම්දෙණිය පවුලක් නිරෝධානයට


දිවුලපිටිය කොවිඩ් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයෙක් නෙළුම්දෙණිය බටපොතැල්ල ප්‍ර දේශයෙන් හඳුනාගැනීමත් සමග ඔහුගේ පවුලේ උදවිය නිවාස නිරෝධානයට ලක්කර තිබේ.

මෙම ආශ්‍රිතයා පී.සී.ආර්. පරික්ෂණයට භාජනය කර ඇති අතර එහි වාර්තා අද පස්වරුවේ ලැබීමට නියමිතව තිබේ.



Recommended Articles