නෙදර්ලන්තය පැරදූ ශ්‍රී ලංකාවට ලකුණු 16ක ජයක්


පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූ අවසන් තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින් ලකුණු 16ක ජයක් ලැබීය. .මේ අනුව ශ්‍ර.ී ලංකා කණ්ඩායම මූලික වටයේ තරග තුනෙන් තරග දෙකක්  ජය ගැනීමට සමත්විය. 

ශ්‍රි ලංකා කණ්ඩායම රැස්කළ ලකුණු 162ට පිළිතුරු ලෙස නෙදර්ලන්ත කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 146ක් පමණි.



Recommended Articles